දේශපාලන වාසි ලබා ගැනීම සදහා බුදු දහම යොදා නොගන්නා බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා .

ජාතික භික්ෂූ පෙරමුණ විසින් කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ.

වර්තමානයේ ජනතාව පත්ව ඇති තත්වයෙන් මුදා ගැනීම සදහා සියලුම දෙනාට වගකීමක් ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/08/ANURA-KUMARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content