ජනතාව ආරක්ෂා කරමින් මානුෂිය සමාජයක් ජාතික ජනබලවේගයේ නායකත්වයෙන් ආරම්භ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිණි අමරසූරිය මහත්මිය පවසනවා.

ආර්ථික වශයෙන් රට බිදවැටීමට සියලු නායකන් වගකිවයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එළබෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ජයගනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

අසීරු අවස්ථාවේ සියලු දෙනා රට අතහැර පලාගිය විට අභියෝග මැද ජනතාව දැඩි පීඩනයෙන් මුදාගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

WhatsApp Group

Skip to content