කිසිම පුද්ගලයෙකු දේශපාලකයින්ට බියෙන් කටයුතු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික ටිල්වින් සිල්වා මහතා පවසනවා .

ජාතික ජනබලවේගයේ සියලු දෙනාම කැපවී සිටින්නේ ජනතාව වෙනුවෙන් බවයි ජනරැලියක් අමතමින් ඒ මහතා කියාසිටියේ .

 

WhatsApp Group

Skip to content