ලෝක කාළගුණ විද්‍යා දිනය ඊයේ දිනට යෙදී තිබූ අතර ලෝක කාලගුණ විද්‍යා දින සැමරුම් උත්සවය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඊයේ (21) පැවැත්විණ.

එහි දී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ලොවම අවධානය යොමු කර ඇති දේශගුණික විපර්යාස ප්‍රතිපල අද අපි විදිමින් සිටින බවයි.

WhatsApp Group

Skip to content