බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශයන් සිදුකළ දේවගැති ජෙරම් ප්‍රනාන්දුට සහ නතාෂා එදිරිසූරියට එරෙහිව සිංහල රාවය සංවිධානය පැමිණිල්ලක් ගොනු කළා.

සිංහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.

 

WhatsApp Group

Skip to content