දෙහිවල මුහුදු මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ කොළඹ සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් විරුද්ධ දෙස නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයකත් ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අදාළ මෝටර රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .

WhatsApp Group

Skip to content