ජාත්‍යන්තර මුලය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබිමට නියමිත දෙවන වාරිකය තවදුරටත් ප්‍රමාද වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

මෙරට පවතින ආර්ථික කාර්ය සාධනය පිළිබද සෑහීමකට පත් වීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි ඔහු සදහන් කලේ.

මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2023/09/WASANTHA-ATHUKORLA-EDIT-02.mp3?_=1

මේ ඒ සමබන්ධයෙන් තවදුරටත් අදහස් පල කල මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.

https://www.vnews.lk/storage/2023/09/WASANTHA-ATHUKORLA-EDIT-.mp3?_=2

 

WhatsApp Group

Skip to content