2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතයි.

තෙවන පාසල් වාරයේ පළමු අදියර මේ මස 26වන සඳුදා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content