රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන්වනවා.

ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍යයේ පාසල් සදහා දෙවන පාසල් වාරය අද දිනයෙන් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

තෙවන පාසල් වාරය නොවැම්බර් මස පළමු වනදා ආරම්භ කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content