පොතුවිල් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ යතුරුපැදි දෙකක්  එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තනතුරින් තුවාල ලැබූ යතුරුපැදි කරුවන් දෙදෙනා පොතුවිල් රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් තිබෙනවා.

පොතුවිල් පොලිසිය සිද්දිය සම්බන්දව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content