ජාතික ජන බලවේගයේ රජයක් තුළ නිසැක වශයෙන්ම දුෂිතයින්ට දඩුවම් ලබා දෙන බව එහි විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට රජය මැදිහත් වී කටයුතු කරන බවයි වසන්ත සමරසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content