2021 වසරේ නීති විරෝධිව මෙරටට ගෙන්වූ රුපියල් බිලියන 15 කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි මිලිනය 200 ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රේගුව විසින් රජයේ ආදායම ලෙස රුපියල් බිලියන 13 ක මුදලක් ඉතිරි කර දීම පිළිබදව සිය ස්තුතිය ශ්‍රී ලංකා රේගු අධිකාරියට පළ කරන බවයි.

https://www.vnews.lk/storage/2023/06/RANJITH-SIYABALAPITIYA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content