අද පස්වරු 02 සිට ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිතිය නිවේදනය කරනවා.
ඔවුන් පවසන්නේ සිය උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු විසඳීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති බැවින් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයනට අවතීර්ණ වන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් ශ්‍රේණීන්ගේ ගැටලුවලට පමණක් විසඳුම් ලබාදෙන දුම්රිය පාලකයන් සිය ඉල්ලුම්වලට අද දහවල් වනවිට යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කලේ .

WhatsApp Group

Skip to content