කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

අවශ්‍ය නම් සෙසු දුම්රිය ස්ථාන වෙතද මෙලෙස හමුදා ආරක්ෂාව යෙදවීමට තීරණය කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා සදහන් කළේ පොලිස් නිලධාරින්ගේ සහය සදහා යුද හමුදාව යෙදවීමට පියවර ගත් බවයි.

දුම්රිය ධාවන කටයුතු සදහා එක්ව සිටින දුම්රිය රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම පියවර ගෙන තිබෙනවා

WhatsApp Group

Skip to content