දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දුම්රිය නියාමකවරයෙකුට පහර දීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයන් පිරිසක් පෙරේදා දිනයේදී හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව එම ගැටලුව සාකච්ඡා කිරීම සදහායි මෙලෙස අද දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.

 

WhatsApp Group

Skip to content