මඩකලපුව බලා ධාවනය වන මිනගයා නගරාන්තර දුම්රියේ වැසිකිළියක දමාගොස් සිටි දින 10ක් පමණ වයසැති බිළිදෙකු පොලිසිය සොයාගෙන තිබෙනවා.

දුම්රිය ස්ථනයේ නිලධාරීන් කළ දැනුවත් කිරීමකදීයි පොලිසිය දරුවා සොයාගෙන ඇත්තේ.

පොලිසිය පැවසුවේ එම දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බවයි.

WhatsApp Group

Skip to content