අද දිනයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අද සිට සති අන්තය දක්වා කැළණිය පැරණි දුම්රිය මාර්ගයේ මංතීරුවක සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

මේ නිසා මංතීරු දෙකක පමණක් දුම්රිය ධාවනය සිදු කරන බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළා.

 

WhatsApp Group

Skip to content