ග්‍රීසියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 32 ක් මිය ගොස් තවත් 85 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නගරාන්තර සීඝ්‍රගාමි මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම දුම්රිය දෙක ගැටීම හේතුවෙන් පළමු මැදිරි දෙක ගිනිගෙන විනාශ වී තිබෙනවා.

කෙසේ වෙතත් මගින් 250ක් පමණ මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content