වවුනියාව,කනගරායන්කුලම ප්‍රදේශයේදී යාපනය සිට අනුරාධපුරය දක්වා ගමන්ගත්ශි ඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් හා අලි පැටවෙකු මියගොස් තිබෙනවා.

වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ වයස අවුරුදු 25 ක පමණ ඇතින්නක් හා වයස මාස පහක් පමණ වන අලි පැටියෙකු එලෙස දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

WhatsApp Group

Skip to content