දුප්පත් ජනතාව සම්බන්ධයෙන් නිසි සංඛ්‍යාලේඛන රට තුල නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ හේතුවෙන් දුප්පත්භාවය තුරන් කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.

මතුගම, දොඩංගොඩ බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක වෙමින් ඒ මහතා මේ බව සඳහන් කලා.

WhatsApp Group

Skip to content