දීර්ඝ සති අන්තයේදී මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඊයේ සිට අතිරේක බස් රථ 60ක් පමණ යොදවා ඇති බවයි.

එමෙන්ම කාල සටහනකින් තොරව අතිරේක බස්රථ ධාවනයට එක්කර ඇති බව ද ගමනාගමන මණ්ඩලය නිවේදනය කළා.

මේ අතර අද උදෑසන බදුල්ල – කොළඹ විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content