දිස්ත්‍රික් පහක් සදහා නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකවනවාග

ගාල්ල ල කළුතර ල කෑගල්ල ල රත්නපුර සහ මාතර දිස්ත්‍රික් සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන විසින් මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර තිබුණාග

මේ අතර ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග පහත් බිම් රැසක් ජයලයෙන් යටවී තිබෙනවාග

ගිංගග පිටාර ගැලීම හේතුවෙන් නෙළුව ල තවලම යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී තිබුණාග

එමෙන්ම කළු ගගෙහි කුඩා ගග උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් සිදුකර තිබෙනවාග

මේ අතර අද දිනය තුළ ද ප්‍රදේශ කිහිපයක තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සදහන් කළාග

WhatsApp Group

Skip to content