මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 46 ක මුදලක් දිස්ත්‍රික්ක 11 ක ගොවින්ට ලබා දී ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, තවත් රුපියල් මිලියන 58 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.

එම මුදල අද දින හෝ හෙට දිනයේ ලැබෙන බවයි ගොවිජන සේවා කොමසාරිස්වරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content