දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

අද අලුයම04 සිට හෙට අලුයම 04 දක්වා මෙම අනතුරු ඇගවීම් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසන්නේ.

WhatsApp Group

Skip to content