දිවයින පුරා රෝහල්වල ජලභීතිකා එන්නත්වල හිඟයක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සිසිර පියසීලි මහතා පැවසුවේ රට තුළ ඩොලර් නොමැති වීම හේතුවෙන් එන්නත් ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි.

https://www.vnews.lk/storage/2023/01/SISIRA-EDIT-01.mp3?_=1

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කළ රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසීලි මහතා.

https://www.vnews.lk/storage/2023/01/SISIRA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content