දිවයින පුරා දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් අද දිනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් මෙන්ම සිවිල් සංවිධාන රැසක් ද එක් වීමට නියමිතයි.

විදුලි බල මණ්ඩලය විකිනීමට අදාළ යෝජනාවට විරෝධය පල කරමින් ප්‍රධාන වශයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2024/02/RANJAN-JAYALAL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content