දිවයිනේ පළාත් කිහිපයක අද පස්වරුවේ තද වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව , මධ්‍යම , දකුණ , සබරගමුව , බස්නාහිර , වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ තැනින් තැන වැසි අපේක්ෂා කරෙනු ඇති.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සදහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content