දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ට එරෙහිව ජාතික විමර්ශන ඒජන්සිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ තහනම් අන්තවාදී සංවිධානයක් වන එස්.එෆ්.ජේ වෙතින් දේශපාලන අරමුදල් ලබා ගැනීමේ සිදිදියක් සම්බන්ධයෙන්.

දිල්ලි ආණ්ඩුකාර වී.කේ. සක්සේනා විසින් සිදුකල චෝදනාවකට අදාලවයි මෙම පරිකශය්න් ආරම්භ කර ඇත්තේ.
කෙසේ වෙතත් දිල්ලි මහ ඇමතිවරයාගේ පාර්ශවය අදාළ චෝදනා ප්‍රතික්ශේප කර අතර එය දේශපාලන කුමන්ත්‍රණයක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

දිල්ලි සුරාබදු ප්‍රතිපත්තියට සම්බන්ධ මුදල් විශූද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අරවින්ද් කෙජ්රිවාල් මේ වන විට තිහාර් බන්ධනාගාරයේ රඳවා තිබෙනවා.

මැතිවරණය හේතුවෙන් ඔහුට අතුරු ඇප ලබා ගැනීමේ අපේක්ෂාවෙනුයි කෙජ්රිවාල් පාර්ශවය මේ වනවිට පසුවන්නේ.

WhatsApp Group

Skip to content