\දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු බේරා ගැනීමට ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකයේ හා වෙරළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් සමත් වී තිබෙනවා.
නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි පිරිසකුයි මෙලෙස දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇත්තේ.
ඉන් එක් පුද්ගලයෙකු මූලික ප්‍රතිකාර සඳහා නිලාවේලි රෝහල ට ඇතුළු කර තිබෙනවා.