පොල්පිතිගම අලුත් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිබමුණේගම පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්.

පොලීස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා වැව අසල තිබූ කුඹුක් ගසකට නැඟ එහි අත්තක් මත සිට වැවට පැනීමේ දී මෙලෙස දියේ ගිලී ඇති බවයි.

පොල්පිතිගම පොලීසිය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content