දියතලාව, ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරගකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගතව ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු මෙම රිය අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි වුණා.

WhatsApp Group

Skip to content