මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7 ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

ඒ අනුව කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම තවදුරටත් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content