මේ මාසයේ පළමු දින 14 තුළ සිදුවූ මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 71 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම කාලය තුල මාරක රිය අනතුරු 65ක් සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

වසරේ ගෙවුණු කාලය තුළ රිය අනතුරු දහතුන්දහස් පන්සිය හැත්තෑ දෙකක් සිදු ඇති අතර ඉන් එක්දහස් තුන්සිය දාසයක් මාර්ග රිය අනතුරු බව සඳහන්.

WhatsApp Group

Skip to content