මොරටුව – කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන පලාගිය සැකකරු අද උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබෙනවා.

නීතීඥවරයෙකු මාර්ගයෙන් මොහු මෙලෙස භාරවූ බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 21 වනදා රාත්‍රියේ සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබුණේ 40 හැවිරිදි පුද්ගලයෙකුට යි.

 

WhatsApp Group

Skip to content