පවතින ආර්ථික අර්බුද හමුවේ තමන්ට දැරිය නොහැකි මිලක් භාණ්ඩවල පවතින විට පාරිභෝගිකයන් එම භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකි සිටීම ඊට ඇති විසදුම බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

බිත්තර වැඩි මිලට විකිණීම සම්බනධයෙන් මාධ්‍යවේදියෙකු අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/BANDULA-EDIT-01.mp3?_=1

 

WhatsApp Group

Skip to content