අම්පාර දේවාලහිඳ ප්‍රදේශයේ අවුරුදු 13 ක දැරියක් රැගෙන පලාගිය  වයස අවුරුදු 47 ක පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලීසිය විසින් කරුණු දක්වා තිබෙන අතර සැකකරු දඹගල්ල ප්‍රදේශයේ පදිංචි සුමිත් ගුණවර්ධන නම් පුද්ගලයෙක්.

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071  859 11 50 හෝ 063 22 420 22  යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

 

WhatsApp Group

Skip to content