මේ වන විට අවශ්‍යව ඇත්තේ නායකයින් පිටුපස හඹා යන කාල වකවානුවක් නොව වැඩපිළිවෙලක් සමග කටයුතු කිරීම පමණක් බව මානුෂීය ජනතා සන්ධානයේ නායක දයාසිරි ජයසේකර මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ රටේ පවතින දේශපාලන අස්ථාවරත්වයට මූලික හේතුව වී ඇත්තේ නායකත්වයේ පවතින දුර්වලතා බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

මේ අතර අදාළ අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා කියා සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් රටට සංකීර්ණ විසදුමක් අවශ්‍ය වනු ඇති බවයි.

WhatsApp Group

Skip to content