දළදා මාළිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවු විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ 25 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අදාළ ඩ්‍රෝන යානය මගින් පටිගත කළ දර්ශන ඉවත් කිරීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

සැකකාර විදේශිය ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content