දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

එමෙන්ම, සියලු ආගම් සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළා.

 

WhatsApp Group

Skip to content