ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම අත්, පා මුඛ රෝගය සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බවයි ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පෙන්වා දෙයන්නේ.

WhatsApp Group

Skip to content