ඉදිරියේදී නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදින් නැගු  ප්‍රශ්නවල පිළිතුරු දෙමින් දායාසිරි ජයසේකර මහතා මේ බව සදහන් කළා.

යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනයක් ලැබුනහොත් තනතුරු නොමැතිව වැඩ කිරීමට තමන් සුදානම් බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/DAYASIRI-JAYASEKARA-EDIT.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා ද මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/10/DUMINDA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content