අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දකුණු කොරියාවේ ඇතිවූ හදීසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් උමං මර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගංවතුර සමග මෙම උමං මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති ඇති අතර, එහි තවත් වාහන විශාල ප්‍රමාණයක් සිරවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම උමං මාර්ගය මීටර් 685ක් දිගින් යුක්ත වන බවද එම මාධ්‍ය වාර්තව වල සඳහන් වනවා.

ඒ අනුව දිවි ගලවාගත් පුද්ගලයන් සොයා කිමිදුම් කරුවන් ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් 400ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content