දකුණු කොරියාවේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පාලක පක්ෂය වන මහජන බල පක්ෂය පරදවා විපක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ තවත් සුළුතර පක්ෂ එක්ව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ඡන්ද 300න් 192ක්ම ලැබූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content