දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරේ දක්වා ප්‍රවාහන නැව් සේවාවක් ජූනි මස 10 වන දා සිට ආරම්භ කිරීමට හේලිස් සමාගමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව එම සමාගම භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල නිරත වන අතර තවත් සමාගම් 4 ක් ඊට අවසරය ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම නැව් සේවාව ආරම්භ කිරීමට කටයුතු කර තිබුණේ මැයි මස 15 වන දා සිටයි.

ඉන්දීය පාර්ශවයන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි අදාළ නැව් සේවාව ආරම්භ කිරීම කල්දමා ඇත්තේ.

 

WhatsApp Group

Skip to content