දකුණු ආසියාවේ හොදම දුෂණ විරෝධි පනත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එම දුෂණ විරෝධි පනත කඩිනමින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන කිහිපයක කොටස් විකිණීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අප මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/RANIL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content