ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම්දී ඇති බවයි.
මේ වනවිටත් ගිනි කඳු ආශ්‍රිතව ලාවා ගලායමින් පවතින බවයි සඳහන් .
මීට පෙර ගිනි ගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේ.

 

WhatsApp Group

Skip to content