සංචාරක දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කරගෙන සිටියා.

එහිදී ලසිත් කෲස්පුල්ලේ ලකුණු 98ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 78ක් රැස් කළා.

පන්දු යැවීමේදී සෙනුරන් මුතුස්වාමී ලකුණු 122ට කඩුළු 07ක් බිඳ හෙළීමට සමත් වුණා.

 

WhatsApp Group

Skip to content