ආර්ථීක මධ්‍යස්ථාන රැසක එළවළු තොග මිල පහත වැටී තිබුණ ද වෙළදපොළ තුළ එළවළුවල සිල්ලර මිල තවමත් ඉහළ මිලක පවතිනවා.

අද (01) දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල සටහන් වුයේ රුපියල් 300ත් 400ත් අතර මිලකට වුවත් පාරිභෝගිකයින් පවසන්නේ වෙළදපොළේ කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 600ක් පමණ වන බවයි.

බීට් කිලෝවක් සටහන් වුයේ රුපියල් 225ත් 300ක මිලකට සහ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 300ත් 400ත් අතර අගයක සටහන් වුණා.

WhatsApp Group

Skip to content