තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් හය දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන් කලාන්තය , වමනය සහ හිස කැරකැවිල්ල යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

ගුරුවරියන් පිරිස අද විවේක කාලයේ තේ පානය කර ඇති අතර , එයින් පසු මෙම ආසාද්මිකතාවමතුව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content