තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙනවා.
කෙසේ වෙතත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන්.
තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කථානයකවරයාට ලිපියක් යොමු කළ අතර, ඒ අනුවයි කථානායකවරයා මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content